මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ හොරණ තක්ෂිලා විදුහල අතර පේරාදෙණිය විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 105 ක ජයක් අත්කර ගැනීමට කිංග්ස්වුඞ් විදුහල සමත් විය.
කිංග්ස්වුඞ් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට අවිෂ්ක චන්ද්‍රසිරි (90) සහ විමුක්ති විජේසිරිවර්ධන (නොදැවී 62) සමත් වූහ.
කිංග්ස්වුඞ් විදුහල පළමු ඉනිම - ඕවර 81.5 කදී කඩුලු 6 ක් දැවී 302
(අවිෂ්ක චන්ද්‍රසිරි 90, විමුක්ති විජේසිරිවර්ධන නොදැවී 62, යෂෝද් කාවින්ද 42, සෞම්‍ය පියසේන 38, ගනිඳු කෞෂල්‍ය 32, නවිඳු මියුෂාන් 39/2, තිළිණ කාවින්ද 75/3)
තක්ෂිලා විදුහල පළමු ඉනිම - ඕවර 64.5 කදී සියලු දෙනා දැවී 96
(අෂාන් ලක්මාල් 22, විමුක්ති විජේසිරිවර්ධන 26/4, රංගන රත්නායක 13/3, ජනිත් තෙන්නකෝන් 19/2)
තක්ෂිලා විදුහල දෙවැනි ඉනිම - ඕවර 40.5 කදී සියලු දෙනා දැවී 101
(අෂාන් ලක්මාල් 29, නවිඳු මියුෂාන් 20, විමුක්ති විජේසිරිවර්ධන 41/3, ජනිත් තෙන්නකෝන් 22/2, රංගන රත්නායක 05/2, උත්පල ජයලත් 09/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.