අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කෑගලූ විද්‍යාලය සහ කෝට්ටේ ශී‍්‍ර ජයවර්ධනපුර මැදි විදුහල අතර කෑගල්ලේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට කෑගලූ විද්‍යාලය සමත්විය. කෑගලූ විද්‍යාලයේ තාරක සෝමතිලක ලකුණු 36 කට කඩුලූ 7 ක් දාවාලමින් සහ නොදැවී ලකුණු 53 ක් රැස්කරමින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය ශී‍්‍ර ජයවර්ධනපුර මැදි විදුහල තරගය නිමාවන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 100 ක් ලබාසිටියේය.
කෑගලූ විද්‍යාලය පළමු ඉනිම - ඕවර 42.5 කදී සියලූදෙනා දැවී 157
(පුබුදු අමරසේකර 47, බිම්ශේන්ද්‍ර රණවීර 31, තාරක සෝමතිලක 30, යසිඳු යුලාන්ත 17/3, රුවින් විඳුරංග 28/2, රුවන් පෙරේරා 32/2, කාවින්ද දිසානායක 39/2)
ශී‍්‍ර ජයවර්ධනපුර මැදි විදුහල පළමු ඉනිම - ඕවර 58 කදී සියලූදෙනා දැවී 127
(උමේෂ් කවිෂ්ක 32, ලක්මාල් වීරගල 20, රුවන් පෙරේරා 14, තාරක සෝමතිලක 36/7, මනෝජ් බණ්ඩාර 25/2)
කෑගලූ විද්‍යාලය දෙවැනි ඉනිම - ඕවර 37 කදී කඩුලූ 5 කට 164
(තාරක සෝමතිලක නොදැවී 53, මේනුක මනුජය 30, පුබුදු අමරසේකර 23, බිම්ශේන්ද්‍ර රණවීර 17, නිමේෂ් කවිෂ්ක 39/3, රුවින් විඳුරංග 39/2)
ශී‍්‍ර ජයවර්ධනපුර මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 48 කදී කඩුලූ 4 කට 100
(නවීන් මධුෂාන් 43, ලක්මාල් හේරත් නොදැවී 32, බිම්ශේන්ද්‍ර රණවීර 36/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.