Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කැරම් කී‍්‍රඩාවෙන් වර්ණ ලබති

කැරම් කී‍්‍රඩාවෙන් වර්ණ ලබති

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පාසල් ක‍්‍රීඩා සභාව පැවැත්වූ පාසල් වර්ණ ප‍්‍රදානෝත්සවයේ දී බදුල්ල විහාර මහාදේවි බාලිකා විද්‍යාලයේ උමයංගනී අනුත්තරා රාජපක්ෂ සහ  ඕෂධී සලිනි ගුණපාල කැරම් ක‍්‍රීඩාව වෙනුවෙන් වර්ණ හිමිකර ගත්හ.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී මෙම වර්ණ ප‍්‍රදානය කිරීමේ උත්සවය පැවැත්විණ.

බදුල්ල විහාර මහාදේවි බාලිකා විදුහල්පතිනි උපේන්ද්‍රා නයනකුමාරි පියසේන, ක‍්‍රීඩාභාර ආචාරිනී හිමාලි ගුණවර්ධන, කැරම් පුහුණුකරු කමල් දිසානායක යන මහත්ම මහත්මීන් සමග වර්ණලාභී උමයංගනී අනුත්තරා සහ  ඕෂධී සලිනි ක‍්‍රීඩිකාවෝ ඡයාරූපයෙන් දැක්වේ.

 


අදහස් (0)

කැරම් කී‍්‍රඩාවෙන් වර්ණ ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.