Last Update  :  2025-05-10 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කන්නන්ගර විදුහලට මුල්ඉනිමේ ජය

කන්නන්ගර විදුහලට මුල්ඉනිමේ ජය

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල් ‘බී’ කණ්ඩායම අතර රාගමදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විදුහල සමත් විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ කන්නන්ගර විදුහලේ දමිත් කාවින්ද පළමු ඉනිමේදී ලකුණු 13 කට දවාගත් කඩුලු 5 ත් සමගින් ඉනිම් දෙකේදීම ලකුණු 32 කට කඩුලු 7 ක් දවාගත්තේය.


ත්‍රිත්ව විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - ඕවර 35.5 කදී සියලු දෙනා දැවී 74
(ජයවි ලියනගේ 29, දමිත් කාවින්ද 13/5, හෂේන් මධුසංක 32/2)

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විදුහල පළමු ඉනිම - ඕවර 30 කදී කඩුලු 7 ක් දැවී 116
(හේෂාන් චානක 31)

ත්‍රිත්ව විදුහල් ‘බී’ කණ්ඩායම දෙවැනි ඉනිම - ඕවර 20.2 කදී කඩුලු 5 ක් දැවී 52  
(දේවිඳු චමුදිත්‍ය 4/2, දමිත් කාවින්ද 19/2)


- 036

 


අදහස් (0)

කන්නන්ගර විදුහලට මුල්ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.