Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ට්‍රේලියාව පදක්කම් සටහනේ පෙරමුණ ගනී
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ඕස්ට්‍රේලියාව පදක්කම් සටහනේ පෙරමුණ ගනී

editorial - 2022 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පළමු දින (29 වැනිදා) නිමාවට පත්වන විට රන් පදක්කම් 8 ක් දිනාගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටියි. රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් සමග මේ වන විට ඔවුන් ලබා සිටින මුළු පදක්කම් සංඛ්‍යාව 16 කි.

රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා සිටින නවසීලන්තය පළමු දිනය අවසානයේ පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටියි. එහි තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා සිටින එංගලන්තයයි.

- 036


අදහස් (0)

ඕස්ට්‍රේලියාව පදක්කම් සටහනේ පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.