විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ කාන්තා අවසන් තරගය පැවැත්වෙන අද (6 වැනිදා) පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 105 ක් ලබාගත්තේය. මෙම තරගය මීර්පූර්හි ශ්රේ බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
එංගලන්ත පිලේ ප‍්‍රබලතම පිතිකාරිණියන් දෙදෙනා වන සාරා ටේලර් (18) සහ නායිකා චාලට් එඞ්වඞ් (13) කල්වේලා ඇතිවම දවාගත් වේග පන්දු යැවීමේ කී‍්‍රඩිකා සාරා කොයිට් ඕස්ටේ‍්‍රලියානු පිල කල්වේලා ඇතිවම තරගයේ ඉදිරියෙන් තැබූහ. හෙදර් නයිට් පන්දු 24 කදී ලකුණු 29 ක් ලබාගත් නමුත් සෙසු පිතිකාරිනියන්ගෙන් ඇයට ලද සහයෝගය මඳ විය.
එංගලන්ත කාන්තා කණ්ඩායම ඕවර 20 ක දී කඩුලූ 8 ට 105
සාරා ටේලර් 18, චාලට් එඞ්වඞ් 13, හෙදර් නයිට් 29, රේන් ෆෙරල් 27/2, ඇලිස් පෙරී 13/2, සාරා කොයිට් 13/3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.