නෙදර්ලන්තයේ පැවැත්වෙන බී. එන්. පී. පරිබාස් ලෝක (කණ්ඩායම්) රෝදපුටු ටෙනිස් ශූරතාවලියේ මොරොක්කෝවට එරෙහිව ඊයේ (28 වැනිදා) පැවැති දෙවැනි කාණ්ඩයේ තරගයෙන් වට 3-0 ක ජයක් ලැබීමට උපාලි රාජකරුණා සහ ගාමිණි දිසානායකගෙන් සමන්විත ශ්රී ලංකා පිල සමත්විය.
මෙම තරගාවලයේ පසුගිය වසරේ පිරිමි ශූරතාව දිනාගැනීමට ප්රංශය සමත්වූ අතර කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ නෙදර්ලන්තය විසිනි.
රටවල් 31 ක කණ්ඩායම් 52 ක් සහභාගී වන මෙම තරගාවලිය අනිද්දා (1 වැනිදා) නිමාවට පත්වේ.
ශ්රී ලංකාව විසින් තරග 3-0 ක් ලෙස මොරොක්කෝව පරාජය කරන ලදී.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.