අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ඉබ්බාගමුව මැදි විදුහල සහ අකුරණ අසාර් විදුහල අතර ඉබ්බාගමුව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉබ්බාගමුව මැදි විදුහල සමත් විය.
එහිදී ඉබ්බාගමුව මැදි විදුහලේ මධුෂංක ඒකනායක ලකුණු 10 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
අකුරණ අසාර් විදුහල - ඕවර 21.4 කදී සියලු දෙනා දැවී 37
(මධුෂංක ඒකනායක 10/5, මනුජ විජේරත්න 02/2, මලිත් නෙත්සිරි 06/2)
ඉබ්බාගමුව මැදි විදුහල - ඕවර 3 කදී කිසිවකු නොදැවී 38
(ප්‍රබුද්ධ ප්‍රේමලාල් නොදැවී 15)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.