Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් බැංකු ක්‍රිකට් ශූරතාව සම්පත් බැංකුවට

අන්තර් බැංකු ක්‍රිකට් ශූරතාව සම්පත් බැංකුවට

editorial - 2022 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර්  බැංකු සය සාමාජික ක්‍රිකට් තරගාවලියයේ ශූරතාව දිනා ගැනීමට සම්පත් බැංකු ක්‍රීඩකයෝ සමත් වූහ. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ලංකා බැංකු කණ්ඩායම ලකුණු 6 කින් පරාජයට පත් කරමින් සම්පත් බැංකුව ශූරතාව දිනාගත්තේය.

ජයග්‍රාහී සම්පත් බැංකු කණ්ඩායමට හසන්ත ප්‍රනාන්දු (නායක), සෙනුර අමරසිංහ, හසන්ත ප්‍රනාන්දු, නුවන් පෙරේරා, සුවන්ජි මදනායක, චරිත බුද්ධික, කේ.එම්. තාරක, කයිත චාමර, සුමුදු මාපලගම හා ෂශික මධුශංඛ ඇතුළත් වූහ.

- 223


අදහස් (0)

අන්තර් බැංකු ක්‍රිකට් ශූරතාව සම්පත් බැංකුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.