
(ෂේන් සෙනෙවිරත්න)
කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් රග්බි පිලේ 2025 වසරේ රග්බි කණ්ඩායමේ කමිසය පසුගියදා එළිදක්වන ලදි. එම අවස්ථාවට ශාන්ත අන්තෝනි විදුහලේ වැඩ බලනවිදුහල්පති දුෂාන්ත පෙරේරා පියතුමා, ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම මේ වන විට ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා මෙන්ම ශාන්ත අන්තෝනි රග්බි මණ්ඩලයේ සාමාජික ප්‍රියන්ත ඒකනායක, ශාන්ත අන්තෝනි රග්බි මෙහෙයුම් ප්‍රධානි ගයාන් අබේකෝන් හා සතොස මෝටර්ස් කළමනාකාර අධ්‍යක්ෂක ශ්‍රීමාල් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ. ශාන්ත අන්තෝනි රග්බි කණ්ඩායමේ පුහුණුකරු සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.