ලෝක කුසලාන තරගාවලියේ 16 තරගය වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (11 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාවට සේදී යාමෙන් පසුව තරගයේ ප්‍රසාද ලකුණු දෙපිලට සමසේ බෙදී ගියේය. මේ වන විට මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනම ජයගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටී.

..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.