Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දෙවැනි දිනය වැස්සට සේදෙයි

දෙවැනි දිනය වැස්සට සේදෙයි

editorial - 2021 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිගින් දිගටම පැවැති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් බටහිර ඉන්දීය පිල සහ පාකිස්තානය අතර සබීනා උද්‍යාන පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී එකම පන්දුවක් හෝ යැවිය නොහැකි විය. තරගයේ පළමු දිනය අවසන් වන විට පාකිස්තානුවෝ කඩුලු 4 ක් දැවී ලකුණු 212 ක් ලබාගෙන සිටියහ.

කොදෙව් - පාකිස්තානු ටෙස්ට් තරගාවලිය තරග 2 කින් සමන්විතය. පළමු තරගයේදී කඩුල්ලක තියුණු ජයක් ලබාගත් කොදෙව් පිල පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලියක ජයක් සොයන්නේ වසර 21 කට පසුවය.

එහෙත් 2005 දී මෙන්ම 2011 දීත් පළමු ටෙස්ට් තරගය පරාජය වූ නමුත් පාකිස්තානුවෝ දෙවැනි ටෙස්ට් තරගය ජයගනිමින් තරගාවලිය සමකළහ.

 
පාකිස්තානය - පළමු ඉනිම කඩුලු 4 ට 212 යි
(බාබර් අසාම් 75, ෆවාඞ් අලාම් තුවාල ලබා පිටියෙන් ඉවත් විය 76, මොහොමඞ් රිස්වාන් නොදැවී 22, ෆහීම් අශ්රෆ් නොදැවී 23, කෙමර් රෝච් 49/3)

- 213

 


අදහස් (0)

දෙවැනි දිනය වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.