Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දිමුත් හෙට පිටියට පිවිසීම අවිනිශ්චිතයි

දිමුත් හෙට පිටියට පිවිසීම අවිනිශ්චිතයි

editorial - 2022 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිටකොන්දේ මස්පිඬු ඇදීමක් හේතුවෙන් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අද දිනයේදී පිටියට පිවිසියේ නැත. එබැවින් පාකිස්තානු ඉනිමේදී තාවකාලික නායකයා වශයෙන් ධනංජය ද සිල්වා කටයුතු කළේය.

දිමුත් මේ වන විට වෛද්‍ය නිරීක්‍ෂණ මත විවේක ගන්වා තිබෙන අතර දෙවැනි ඉනිමේදී පන්දුවට පහරදීමට නොපැමිණෙන බවට නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබිණ. කෙසේ වෙතත් අද සවස පැවැති පුවත් පත් සාකච්ඡාවේදී නිරෝෂන් දික්වැල්ල කියා සිටියේ දිමුත් පන්දුවට පහර නොදෙන්නේ නම් වෙනත් පිතිකරුවකු ඉනිම ආරම්භ කිරීම සඳහා යොදවන බවයි.

- 213

 


අදහස් (0)

දිමුත් හෙට පිටියට පිවිසීම අවිනිශ්චිතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.