Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO

International

kelimandala
මහේල යොවුන් පිලට එක්වෙයි
04 ජනවාරි 2022         - 646 - 0    

යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා බටහිර ඉන්දීය දූපත් කරා ගොස් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමගින් එක්වීමට ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකර

Read More
kelimandala
කවාජා - බ්‍රෝඩ් සිඩ්නි පිටියට
04 ජනවාරි 2022         - 557 - 0    

හෙට (05 වැනිදා) ආරම්භ වන අළු බඳුන තරගාවලියේ සිව්වැනි තරගය සඳහා එංගලන්ත සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම් වෙනස්කමක් පමණක් කර ඇත. ඒ අනුව ඔලී රොබින්සන් වෙනුවට ස්

Read More
kelimandala
ඉන්දියාව දඩ කයි
03 ජනවාරි 2022         - 816 - 0    

දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන්හි පැවැති පළමු ටෙස්ට් තරගයේදී මන්දගාමී පන්දු යැවීෙමේ වේගයක් රඳවාගැනීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට තරග ග

Read More
kelimandala
හෆීස් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගනී
03 ජනවාරි 2022         - 427 - 0    

පාකිස්තාන තුන් ඉරියව් කී‍්‍රඩක මොහොමඞ් හෆීස් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට තීරණය කර ඇත. වයස 18 ක සිය ජාත්‍යන්තර තරග දිවිය නිමා වුවද, තවදුරටත් ලොව පුරා

Read More
kelimandala
පිතිකරුවෝ බංග්ලාදේශය ඉහළට ඔසවති
03 ජනවාරි 2022         - 805 - 0    

වේග පන්දු යවන්නන්ට වඩාත් උචිත තණතිලි මත ඉතා දක්ෂ ලෙස පිතිහරඹයේ නිරත වූ සංචාරක බංග්ලාදේශ කී‍්‍රඩකයෝ මවුන්ට් මවුන්ගානුයිහි බේ ඕවල් කී‍්‍රඩාංගණයේදී පැ

Read More
kelimandala
එක්දින තරගවලියට ජැන්සන් කැඳවයි
02 ජනවාරි 2022         - 481 - 0    

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා වමත් වේග පන්දු යවන ක‍්‍රීඩක මාර්කෝ ජැන්සන් කැඳවීමට දකුණු අප‍්‍රිකානු තේරීම් කම

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියානුවෝ 5-0 ක් සොයති
02 ජනවාරි 2022         - 880 - 0    

ඕස්ටේ‍්‍රලියානුවෝ ‘අළු බඳුන’ තරගාවලි ඉතිහාසයේදී සිව්වැනි වරටත් 5-0 ක තරගාවලි ජයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිති.

Read More
kelimandala
යොවුන් කී‍්‍රඩකයෝ ලෝක කුසලාන සොයා යති
02 ජනවාරි 2022         - 784 - 0    

යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා සහභාගිවන 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සිට බටහිර ඉන්දීය දූපත

Read More
kelimandala
මහමදුල් - නජ්මුල් සාර්ථක පිතිහරඹයක
02 ජනවාරි 2022         - 527 - 0    

මහමදුල් හසන් ජෝයි (නොදැවී 70) සහ නජ්මුල් හොසේන් ශන්තෝ (64) දෙදෙනාගේ ධෛර්යවත් පිතිහරඹය නිසා නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා

Read More
kelimandala
ඉන්දීය එක්දින නායකයා ලෝකේෂ්
01 ජනවාරි 2022         - 981 - 0    

ඉන්දීය කණ්ඩායමේ එක්දින නායක රෝහිත් ෂර්මා තවමත් අසනීපයෙන් සිටින බැවින් දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී ඉන්දීය කණ්ඩා

Read More
kelimandala
කි‍්‍රස් ගේල් කොදෙව් පිලෙන් හැළෙයි
01 ජනවාරි 2022         - 1363 - 0    

අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන එකම විස්සයි-20 තරගය සඳහාත්, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත තරගාවලිය සඳහාත් නම්කරන ලද 19 දෙනකුගෙන් සමන්විත කොද

Read More
kelimandala
ඩෙවොන් කොන්වේ දීප්තිය පතුරුවයි
01 ජනවාරි 2022         - 883 - 0    

ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ටෙස්ට් කි‍්‍රකට් පිටියට පායා ආ තාරකාව, ඩෙවොන් කොන්වේ, සිය දීප්තිය තවදුරටත් පතුරුවාලමින්, බංග්ලාදේශයට එරෙහිව අද (01 වැනිදා) නවසී

Read More
kelimandala
යොවුන් ආසියානු කුසලාන ඉන්දියාවට
31 දෙසැම්බර් 2021         - 1496 - 0    

ආසියානු කි‍්‍රකට් සභාව සංවිධානය කළ යොවුන් ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත් විය. ඩුබායි ජාත්‍යන්තර ක

Read More
kelimandala
ක්වින්ටින් ඩි‘කොක් ටෙස්ට් පිටියෙන් සමුගනී
31 දෙසැම්බර් 2021         - 688 - 0    

දකුණු අප‍්‍රිකානු කඩුලූ රකින ක‍්‍රීඩක ක්වින්ටන් ඩි‘කොක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප‍්‍රකාශ කර තිබේ. සෙන්චූර

Read More
kelimandala
අර්ජුන් තෙන්ඩුල්කාර් රංජි පිටියට
31 දෙසැම්බර් 2021         - 975 - 0    

රංජි කුසලාන තරගාවලිය සඳහා මුම්බායි කණ්ඩායමට තමන් තෝරා ගැනීම තමාගේ සිහිනය සැබෑ වූ අවස්ථාවක් බව ක‍්‍රිකට් ක‍්‍රීඩක සචින් තෙන්ඩුල්කාගේ පුත් අර්ජුන් තෙ

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියානු ගමනට කොරෝනා තර්ජන
31 දෙසැම්බර් 2021         - 490 - 0    

අළු බඳුන තරගාවලියේ ඕස්ටේ‍්‍රලියානුවන් මෙතෙක් පැමිණි සාර්ථක ගමනට අභියෝග කළ කොරෝනා වයිරසය, ජ්‍යේඨ පිතිකරු ට‍්‍රැවිස් හෙඞ්ගේ සිරුරට රිංගාගෙන තිබේ. මේ

Read More
kelimandala
දකුණු අප‍්‍රිකාවට ලකුණු 305 ක ඉලක්කයක්
29 දෙසැම්බර් 2021         - 641 - 0    

වේගපන්දු යවන්නන් වූ කගිසෝ රබාඩා (42/4), මාර්කෝ ජැන්සන් (55/4) සහ ලූන්ගි න්ගිඩිගේ (31/2) දස්කම් හමුවේ සෙන්චූරියන්හිදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය ව

Read More
kelimandala
වසරේ වි:20 ක‍්‍රීඩකයාට වනිඳු හසරංගත් යෝජනා වෙයි
29 දෙසැම්බර් 2021         - 536 - 0    

අයි.සී.සී ක‍්‍රිකට් සම්මාන ප‍්‍රධානෝත්සවයේ වසරේ විස්සයි20 ක‍්‍රිකට් ක‍්‍රීඩකයා තෝරා ගැනීම සඳහා කැඳවූ නාම යෝජනා අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක ව

Read More
kelimandala
ශ්‍රී ලංකාව - පාකිස්තානය අවසන් පූර්ව සටනේ
29 දෙසැම්බර් 2021         - 997 - 0    

ආසියානු කි‍්‍රකට් සභාව සංවිධානය කරන යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ පාකිස්තාන යොවුන් කණ්ඩායම අත

Read More
kelimandala
බෝලන්ඩ්ගේ ගමන මංගල තරගයෙන්ම නිමාවේද
29 දෙසැම්බර් 2021         - 1767 - 0    

සිය මංගල ටෙස්ට් තරගයේදීම, ඕවර 4 කදී ලකුණු 07 කට කඩුලූ 6 ක් දවාගනිමින් කි‍්‍රකට් ඉතිහාස පොත අලූතින් ලියැවූ ස්කොට් බෝලන්ඩ්ගේ ටෙස්ට් දිවිය එතැනින් නිමාවන ආක

Read More
kelimandala
වසරේ ටෙස්ට් ක‍්‍රීඩකයාට දිමුත් යෝජනා වෙයි
28 දෙසැම්බර් 2021         - 546 - 0    

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් සංවිධානය කරන 2021 වසරට අදාල සම්මාන ප‍්‍රධානෝත්සවයේ වසරේ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා තෝරා ගැනීම සඳහා කැඳවූ නාම යෝජනා

Read More
kelimandala
භව්සාර්ගේ ශතකය කුවේට් යොවුන් පිල දිනවයි
28 දෙසැම්බර් 2021         - 421 - 0    

ආසියානු කි‍්‍රකට් සම්මේලනය සංවිධානය කරන යොවුන් අසියානු කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ අද (28 වැනිදා) පැවැති තරගයකදී නායක මීට් භව්සාර්ගේ විශිෂ්ඨ පි

Read More
kelimandala
දකුණු අප්‍රිකාව 197 කට සීමා වෙයි
28 දෙසැම්බර් 2021         - 631 - 0    

ඉන්දීය පන්දු යවන්නන් හමුවේ අසරණ වීමෙන් සෙන්චූරියන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (28 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම

Read More
kelimandala
ඇමරිකා - අයර්ලන්ත තරගය වැට උඩ
28 දෙසැම්බර් 2021         - 165 - 0    

ඇමරිකා එක්සත් ජනපදය සහ අයර්ලන්තය අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරග 3 කින් සමන්විත සීමිත ඕවර තරඟාවලියේ දෙවැනි තරගය කණ්ඩායම් දෙකෙහි එකඟතාව මත

Read More
kelimandala
අළු බඳුනෙන් ඕස්ටේ‍්‍රලියාව උඩට
28 දෙසැම්බර් 2021         - 313 - 0    

අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේදී එංගලන්තයට එරෙහිව ඉනිමක ජයක් වාර්තා කළ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා ප‍්‍රසාද ලකුණු සට

Read More
kelimandala
කොවිඩ් බියකින් තරගය අතරමග නවතී
28 දෙසැම්බර් 2021         - 933 - 0    

ආසියානු කි‍්‍රකට් සභාව සංවිධානය කරන යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර සාජ

Read More
kelimandala
ස්කොට් තනි අතින් අළු බඳුන දිනාදෙයි
28 දෙසැම්බර් 2021         - 475 - 0    

සිය මංගල ටෙස්ට් තරගයේදීම ඕස්ටේ‍්‍රලියානුවන්ගේ වීරයකු බවට පත්වු ස්කොට් බෝලන්ඞ්, ඕවර 4 කදී ලකුණු 07 කට කඩුලූ 6 ක් දවාගනිමින් මෙල්බර්න් ටෙස්ට් තරගයේදී ඉනි

Read More
kelimandala
බංග්ලාදේශ පි‍්‍රමියර් ලීගයට ශ්‍රී ලංකාවෙන් 9 ක්
28 දෙසැම්බර් 2021         - 625 - 0    

ලබන වසරේදී (2022) පැවැත්වීමට නියමිත බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් විස්සයි-20 කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් 9 දෙනෙකු තොරාගනු ලැබූහ.

Read More
kelimandala
ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීර්ණාත්මක තරගය හෙට
27 දෙසැම්බර් 2021         - 1241 - 0    

ආසියානු කි‍්‍රකට් සභාව සංවිධානය කරන යොවුන් ආසියානු කුසාලන තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන තීර්ණාත්මක තරගය හෙට (28 වැනිදා) ශ්‍ර

Read More
kelimandala
ඉන්දීය යොවුන් පිලට කඩුලූ 4 ක ජයක්
27 දෙසැම්බර් 2021         - 289 - 0    

ආසියානු කි‍්‍රකට් සම්මේලනය සංවිධානය කරන යොවුන් අසියානු කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ අද (27 වැනිදා) පැවැති තරගයකදී ඇෆ්ඝනිස්ථාන වයස 19 න් පහළ කණ්ඩාය

Read More