
තරග 02කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද (12) විශේෂ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
දිවයිනට පැමිණි බංග්ලාද්ශ කණ්ඩායම කටුනායක හෝටලයක දින කීපයක් නිරෝධායනය වන අතර මේ මස 17 සහ 18 දිනවල කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පුහුණු තරගයෙන් අනතුරුව මහනුවර බලා පිටත්ව යාමට නියමිතය.





(ඡායාරූප සැපයීම - ටී.කේ.ජී. කපිල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.