Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
ක‍්‍රිකට් අතුරු කමිටුව ප‍්‍රධාන වියදම් නවතයි
29 අප්‍රේල් 2015         - 1118 - 0    

මූල්‍ය අර්බුදයකට යාම වැළැක්වීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සියලූම ප‍්‍රධාන වියදම් නතර කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් අතරුැ කමිටුව

Read More
kelimandala
සංගා දැවීගියත් සරේ පිල සටනේ
29 අප්‍රේල් 2015         - 3915 - 0    

එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියේ සරේ ප‍්‍රාන්ත පිල සහ එසෙක්ස් ප‍්‍රාන්ත පිල අතර ලන්ඩන්හිදී පැවැත්වෙන සිවුදින තරගයේදී සරේ ප‍්‍රාන්ත ප

Read More
kelimandala
සචින් ඡන්ද 5000 කඩයිම පසුකරයි
29 අප්‍රේල් 2015         - 1258 - 0    

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2015) 10 වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැඳී සිටින කොළඹ ශාන්

Read More
kelimandala
15 න් පහළ I කොටසේ කි‍්‍රකට් තරග මැයි 13 දා සිට
28 අප්‍රේල් 2015         - 1050 - 0    

කණ්ඩායම් 81 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ 15 න් වයස් කාණ්ඩයේ I කොටසේ තරග මැයි මස 13 වැනිදා ආරම්භ වේ. ඉ

Read More
kelimandala
ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම හෙට දිවයිනට
28 අප්‍රේල් 2015         - 1125 - 0    

නේපාලයේ පාපන්දු තරග සංචාරයක් සදහා සහභාගී වී සිටි ශ්‍රී ලංකා බාලිකා පාපන්දු කණ්ඩායම හෙට (29 වැනිදා) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උස

Read More
kelimandala
9න් පහළ ටෙනිස් ශූරතාව ශා. සෙබස්තියන්ට
28 අප්‍රේල් 2015         - 523 - 0    

ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමයේ අධීක්‍ෂණය යටතේ කොළඹ ආනන්ද විද්‍යාලයීය ටෙනිස් සංගමය විසින් සංවිධානය කරන ලද වයස 9 න් පහළ ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනාගැනී

Read More
kelimandala
සුහද ධාවන තරගය රටවල් 35 කදී
28 අප්‍රේල් 2015         - 996 - 0    

වින්ග් ෆෝ ලයිෆ් සංවිධානය මගින් සංවිධාවය කරන ”වින්ග් ෆෝ ලයිෆ් වර්ල්ඞ් රන්” සුහද ධාවන  තරගාවලිය මැයි 03 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට (ග‍්&zw

Read More
kelimandala
දූෂණයෙන් තොර ක‍්‍රීඩා අමාත්‍යාංශයක්
28 අප්‍රේල් 2015         - 1424 - 0    

ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුවූ දූෂණ හා අක‍්‍රමිකතා සෙවීමට මේ සතියේ දී කමිටුවක් පත් කරන බවත් ඒ සදහා පියවර මෙම් වනවිටත් ගෙන ඇති බවත් සංචාරක  හා ක‍්&z

Read More
kelimandala
අතුරු කමිටුවක් පත්කිරීමට විරෝධය
27 අප්‍රේල් 2015         - 1183 - 0    

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට විරෝධය ප්‍රකාශ කරන බවත් ඉදිරියේදී ජනපතිවරයා හා අගමැතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බ

Read More
kelimandala
සියැට් කණ්ඩායමට ජයග‍්‍රාහී ස්ථාන 16 ක්
27 අප්‍රේල් 2015         - 851 - 0    

සියැට්-ස්ලාඩා මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි මාලාවේ පළමු තරගාවලිය වූ නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලියේදී ජයග‍්‍රාහී ස්ථාන 16 කට හිමිකම් කීමට සියැට්

Read More
kelimandala
ආසියානු යොවුන් තරගාවලියට 7 ක් යති
26 අප්‍රේල් 2015         - 1678 - 0    

කටාර්හිදී දෝහා නගරයේදී ලබන මැයි 8 වැනිදා ආරම්භ වන පළමු ආසියානු යොවුන් මලල ක‍්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයන් හය දෙනෙකු හා එක් ක‍්‍ර

Read More
kelimandala
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලිපිය
26 අප්‍රේල් 2015         - 1551 - 0    

ඩේවිඩ් රිචඩ්සන් මහතා, ප‍්‍රධාන විධායක නිලධාරි, අන්තර්ජාතික කි‍්‍රකට් සභාව, 69 වීදිය, එමිරේට්ස් පාර, ඩුබායි ක‍්‍රීඩා නගරය, තැ.පෙ. 5000 070 එක්සත් අරාබ

Read More
kelimandala
පාපැදි තනතුරු අපේක්ෂකයෝ දෙගිඩියාවෙන්
26 අප්‍රේල් 2015         - 498 - 0    

සියලූ නාම යෝජනා මෙම 27 වැනිදාට පෙර ක‍්‍රීඩා ඇමැති අනුමැතියට ඉදිරිපත් කළ යුතු බවට මධ්‍යම  කමිටුව නියම කර තිබෙන නමුත් මෙවර පාපැදි නිලවරණයට ඉදිරිපත්ව

Read More
kelimandala
ශා. අන්තෝනි නිත්තවෙලදී ජයගනී
25 අප්‍රේල් 2015         - 1155 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර නිත්තවෙල ක‍්‍රීඩාංග

Read More
kelimandala
ශා. ජෝශප් පිලට 24-17 ක ජයක්
25 අප්‍රේල් 2015         - 1054 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර සී. ආර්. පිටියේදී අද (25) පැවැ

Read More
kelimandala
මයිකල් ගුණරත්න කුසලානය රාජකීයයන්ට
25 අප්‍රේල් 2015         - 1022 - 0    

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී පැවැති ‘මයිකල් ගුණරත්න’ කුසලාන වාර්ෂික රග්බි තරගයෙන් රාජකීය විදුහල් ක

Read More
kelimandala
17 න් පහළ කි‍්‍රකට් මැයි 10 දා සිට
25 අප්‍රේල් 2015         - 925 - 0    

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරග මැයි මස 10 වැනිදා ආරම්භ වේ. තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 75 කි.

Read More
kelimandala
දුෂණ - වංචා සෙවීම නවත්වන්නේ නෑ
25 අප්‍රේල් 2015         - 1670 - 0    

මෙම කමිටු වාර්තාව බාර ගැනීමෙන් පසුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ කුමන බාධා කළත් දුෂණ සහ වංචා සෙවීම් නතර නොකරන බවයි. ”මේක වි

Read More
kelimandala
ඉසිපතන විදුහලට 20-18 ක තියුණු ජයක්
24 අප්‍රේල් 2015         - 1294 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ප‍්‍රබලතම කණ්ඩායම් දෙකක් වන ඉසිපතන විදුහල සහ ශාන්ත පීතර

Read More
kelimandala
ආසියානු ගෝන් පී‍්‍ර තරග ජූනි 22 දා සිට
24 අප්‍රේල් 2015         - 1113 - 0    

ආසියානු මලල කී‍්‍රඩා සංගමය සංවිධානය කරන ආසියානු ගෝන් පී‍්‍ර තරගාවලිය ජූනි මස 22 වැනිදා සිට 29 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වේ. එහි පළමු අදියර

Read More
kelimandala
පළමු එක්දින තරගය ඉරිදා මාතරදී
24 අප්‍රේල් 2015         - 1269 - 0    

සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත ‘නිල නොවන’ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාතර උයන්වත්ත ක‍

Read More
kelimandala
ක‍්‍රීඩකයන්ට - පරිපාලකයන්ට සාම විනිසුරු පදවි
24 අප්‍රේල් 2015         - 231 - 0    

ශ්‍රී ලංකාවේ ප‍්‍රවීණ ක‍්‍රීඩකයන්ට සහ ක‍්‍රීඩා පරිපාලකයන්ට මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පදවි පිරිනැමීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජ

Read More
kelimandala
ගලහිටියාව - තෝලංගමුව සිවුවැනි ‘මැදි මහ සටන’ 27 දා
24 අප්‍රේල් 2015         - 1045 - 0    

ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලය සහ තෝලංගමුව මධ්‍ය විද්‍යාලය අතර සිවුවැනි ‘මැදි මහා සටන’ මහා ක‍්‍රිකට් තරගය මේ මස 27 වැනිදා කොළඹ ආර්. පේ‍්‍

Read More
kelimandala
කට වහගෙන ඉන්න කීවාම පොලාඞ් ප්ලාස්ටරයක් කටේ අලවාගෙන
24 අප්‍රේල් 2015         - 2145 - 0    

ඉන්දීය පි‍්‍රමියර් තරගාවලිය යටතේ ඉකුත් දා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමත් අතර පැවැති තරගයකදී බටහිර ඉන්දීය කො

Read More
kelimandala
සචිත‍්‍ර 129 කට කඩුලූ 6 යි
24 අප්‍රේල් 2015         - 2295 - 0    

එංගලන්ත ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියේ වුස්ටර්ෂයර් ප‍්‍රාන්ත පිල සහ සසෙක්ස් ප‍්‍රාන්ත පිල අතර හෝවිහිදී පැවැති සිවුදින තරගයේදී වුස්ටර්ෂයර් ප

Read More
kelimandala
ආසියානු ගෝන් ෆ‍්‍රී ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
24 අප්‍රේල් 2015         - 984 - 0    

තායිලන්තයේදී ලබන ජුනි 22 වැනිදා ආරම්භ වන ආසියානු ගෝන් ෆ‍්‍රී මලල ක‍්‍රීඩා තරගමාලාව සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ප‍්‍රකාශයට පත් කිරීමට ශ්‍ර

Read More
kelimandala
ෂෝන් නැවත පිටියට කැඳවයි
24 අප්‍රේල් 2015         - 1301 - 0    

ආසියානු පස්කොන් රග්බි තරගාවලියට මහනුවර කී‍්‍රඩා සමාජයේ ෂෝන් විජේසිංහ කැඳවීමට ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව පියවර ගෙන ඇත. ඔහු පසුගිය මාර්තු මාසයේ

Read More
kelimandala
ක‍්‍රිකට් අතුරු කමිටුවට විරෝධය
24 අප්‍රේල් 2015         - 840 - 0    

කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව අයි. සී. සී. යට කරුණු දැක්වීම සඳහා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජික ක‍්‍

Read More
kelimandala
ගෝවේ වැඩමුළුවට වෛද්‍යතිලක
23 අප්‍රේල් 2015         - 1079 - 0    

ඉන්දියාවේ ගෝවේ නරගයේදී පැවැත්වෙන 5 වැනි ඉන්දීය ජාත්‍යන්තර ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියට සමගාමීව මලල කී‍්‍රඩා තාක්ෂණික පුහුණු වැඩමුළු

Read More
kelimandala
කි‍්‍රකට් අතුරුපාලක කමිටුව නිසා අර්බුද
23 අප්‍රේල් 2015         - 1323 - 0    

කි‍්‍රකට් පාලක මණ්ඩලයට ස්ථිර නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම තවදුරටත් කල් ගියහොත් ඉදිරි මාසයෙක් පසු සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි වන බවත් මේ වන විටත

Read More
  • First
  • Previous
  • ...
  • 356
  • 357
  • 358
  • 359
  • 360
  • ...
  • Next