Last Update  :  2025-10-25 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 හේරත්ගේ එක්වීම ප‍්‍රතික්ෂේප කරයි

හේරත්ගේ එක්වීම ප‍්‍රතික්ෂේප කරයි

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කඳුරට මෙරූන්ස් පිලේ කී‍්‍රඩකයකු වූ ධම්මික ප‍්‍රසාද් ආබාධයකට ලක්වීම නිසා ඒ වෙනුවට කඳුරට මෙරූන්ස් කණ්ඩායමට එක් කළ රංගන හේරත්ට චැම්පියන්ස් ලීග් වි:20 තරගාවලියේදී කඳුරට මෙරූන්ස් පිල නියෝජනය කිරීමට අවසර දිය නොහැකි බව තරගාවලියේ තාක්‍ෂණික කමිටුව විසින් දන්වා ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මාධ්‍ය නිවේදනයකින් කියැවේ.

රංගන හේරත් කඳුරට මෙරූන්ස් මූලික සංචිතයේම සිටි බව මෙම තාක්‍ෂණික කමිටුව විසින් වටහා ගනු නොලැබීම නිසා හේරත් කඳුරට මෙරූන්ස් පිලට එක් කිරීමට අවසර දී නැතැයිද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 


අදහස් (1)

හේරත්ගේ එක්වීම ප‍්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.