Last Update  :  2025-10-25 12:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 සහන්, චමිල ශා. පීතරට මුල් ඉනිමේ ජය ගෙනෙති

සහන්, චමිල ශා. පීතරට මුල් ඉනිමේ ජය ගෙනෙති

ශනුක අරවින්ද - 2013 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සහන් නානායක්කාරගේ (47/4) සහ චමිල ඔබේසේකරගේ (44/4) දක්ෂ පන්දු යැවීම හේතුවෙන් කොළඹ ශාන්ත පීතර විදුහල සහ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල අතර කටුනායකදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත පීතර විදුහල සමත්විය.

ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 205
(කාවින්ද ද තිසේරා 45, අශේන් වනසේකර 35, ජනිත් ලියනගේ 21, ඔෂාන් කරුණාරත්න 21, විනෝද් මොහොට්ටි නොදැවී 19, දුල්ෂාන් පෙරේරා 18/2, මතීෂ විබෝධ 37/2)

ජෝශප් වාස් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 173
(මදුශංක කුමාර 48, ප‍්‍රමෝද් සුභසිංහ 25, සවීන් විමන්ත 23, දුලක්ෂාන් පෙරේරා 21, චමිල ඔබේසේකර 44/4, සහන් නානායක්කාර 47/4)

ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 7 ක් දැවී 168
(ඔෂාන් කරුණාරත්න 30, දිනෙත් තිමෝදය 25, චමිල ඔබේසේකර නොදැවී 35, සෙව්වන්ද සිල්වා 21/2, රවිඳු දිල්ෂාන් 37/2, දුලංජන ප‍්‍රනාන්දු 42/2)

- 036


 


අදහස් (0)

සහන්, චමිල ශා. පීතරට මුල් ඉනිමේ ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.