සති අන්තයේ පාසල් කි‍්‍රකට් තරග 4 ක්
අන්තර් පාසල් 19න් පහළ කි‍්‍රකට් තරගාවලියේ 1 වැනි කොටසේ තරග 4 ක් මේ සති අන්තයේදී පැවැත්වේ.
එම තරග පහත දැක්වේ.
ඔක්තෝබර් 17-18
-
ශාන්ත ආනා විදුහල සහ ධර්මාලෝක විදුහල අතර කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී
ඔක්තෝබර් 18-19
-
ශා. ජෝෂප් විදුහල සහ ශා. සිල්වෙස්ටර් විදුහල අතර මරදාන ශා. ජෝෂප් විදුහල් පිටියේදී
-
මහනුවර විද්‍යාර්ථ විදුහල සහ කෑගල්ල විද්‍යා විදුහල අතර මහනුවර පොලිස් කී‍්‍රඩාංගණයේදී
ඔක්තෝබර් 19-20
-
නාලන්දා විදුහල සහ මොරටුව ශා. සෙබස්තියන් විදුහල අතර නාලන්දා විදුහල් පිටියේදී