Last Update  :  2025-10-25 12:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 තිස්ස විදුහලට පළමු ඉනිමේ ජයක්

තිස්ස විදුහලට පළමු ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2013 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ කළුතරදී පැවැති තරගයේදී තිස්ස මැදි මහ විදුහල් ක‍්‍රීඩකයෝ පානදුර ශාන්ත ජෝන් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට සමත් වූහ.

මෙහිදී තිස්ස මැදි මහ විදුහල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවිමක නිරත වූ මිලිඳු සම්පත් ලකුණු 85 කට කඩුලූ 10 ක් දවා ගැනීමට සමත් විය.

ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම 133

(කවිඳු හෂාන් 39, නඳුන් දර්ශන 22, මිලිඳු සම්පත් 59/5)

තිස්ස මැදි මහ විදුහල පළමු ඉනිම 193

(දනිඳු නිරංජන් 57, ඉෂාන් සචින් 85, දුලාජ් හර්ෂණ 28, එච්. අයි. ප‍්‍රනාන්දු 22/3)

ශාන්ත ජෝන් විදුහල  දෙවැනි ඉනිම 195

(කවිඳු හෂාන් 38, ජී. ඒ. රණසිංහ 44, රුසිත් සිල්වා 31, මිලිඳු සම්පත් 26/5, දුලාජ් හර්ෂණ 40/2)

තිස්ස මැදි මහ විදුහල දෙවැනි ඉනිම කඩුලූ 5 ට 34

(හර්ෂ ෂල්ගාදු 4/3)

- 048


අදහස් (0)

තිස්ස විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.