වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ කැලණිය ගුරුකුල විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර නාලන්දා විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ගුරුකුල විදුහල පළමු ඉනිමේ ජය ලැබීය.
ගුරුකුල විදුහල පළමු ඉනිම 217
(ලිසුල ලක්‍ෂාන් 86, ජනිත් ප‍්‍රමෝද් 53, රොෂාන් අනුරුද්ධ 34, අනුත්ර මාධව 42/2, වොෂාන්ත සිල්වා 25/4)
නාලන්දා විදුහල පළමු ඉනිම 113
(වොෂාන්ත සිල්වා 25, මාලිංග අමරසිංහ 24, ජයමාල් වන්නිආරච්චි 32/4, හෂාන් දුමිඳු 13/3)
ගුරුකුල විදුහල දෙවැනි ඉනිම කඩුලූ 4 ට 83
(ලිසුල ලක්‍ෂාන් නොදැවී 33, කාවින්ද බණ්ඩාර 25/2)
නාලන්දා විදුහල දෙවැනි ඉනිම 220
(අවිෂ්ක ද සිල්වා 45, ළහිරු විජේරත්න 34, මාලිංග ද සිල්වා 34, ප‍්‍රමෝද් හෙට්ටියාවත්ත 30, රොෂාන් අනුරුද්ධ 46/4, නාමල් පැතුම් 14/2, හෂාන් දුමිඳු 40/2, දමිත හසිත් 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.