වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල අතර පැවැති තරගයෙන් ශාන්ත සෙබස්තියන් විදුහල් ක‍්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 12 ක ජයක් ලැබූහ.
ශ‍්‍රී ජයවර්ධනපුර මහ විදුහල පළමු ඉනිම 104
(බුද්ධික රුවන් 41, දිනුක දේමින්ද 14, චතුර නිසත් 25/6, අසිත මධුසංඛ 38/3)
ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම කඩුලූ 9 ට 297
(නිරෝද ලක්‍ෂාන් 101, සචින් තමෙල් 86, රොෂේන් ප‍්‍රනාන්දු 24, රවීන් විඳුරංග 57/4, කාවින්ද සේනානායක 72/3)
ශ‍්‍රී ජයවර්ධනපුර මහ විදුහල දෙවැනි ඉනිම 181
(නිමේෂ් කවිශංඛ 56, නවීන් මධුෂාන් 31, කෝසල ලක්මාල් 26, රොෂේන් ප‍්‍රනාන්දු 34/4, අසිත මධුසංඛ 51/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.