Last Update  :  2025-10-25 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ගුරුකුළට පළමු ඉනිමේ ජයක්

ගුරුකුළට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුළ විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (29) පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. තරගය නාලන්ද විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

 

ගුරුකුළ විදුහල පළමු ඉනිම  ඕවර 57 කදී සියලූ දෙනාම දැවී 217
(ලිසුල ලක්ෂාන් 86, ජනිත් ප‍්‍රමෝද් 53, රොෂාන් අනුරුද්ධ 34, වොෂාන්ත සිල්වා 25/4, අවිශ්ක ද සිල්වා 16/2, අනුත්තර මාධව 42/2)

නාලන්ද විදුහල පළමු ඉනිම  ඕවර 35.4 කදී සියලූ දෙනාම දැවී 113
(වොෂාන්ත සිල්වා 25, මාලිංග අමරසිංහ 24, ජයමාල් වන්නිආරච්චි 32/4, හෂාන් දුමින්දු 13/3, නිපුල් මාධව 15/2)

නාලන්ද විදුහල දෙවන ඉනිම  ඕවර 61.2 කදී සියලූ දෙනාම දැවී 220
(අවිශ්ක ද සිල්වා 45, මාලිංග ද සිල්වා නොදැවී 34, ළහිරු විජේරත්න 34, ප‍්‍රමුද් හෙට්ටිවත්ත 30, ඉසුරු සමරසිංහ 20, රොෂාන් අනුරුද්ධ 46/4, නාමල් පැතුම් 14/2, දමිත හසිත් 25/2, හෂාන් දුමින්දු 40/2)

ගුරුකුළ විදුහල දෙවන ඉනිම  ඕවර 24.1 කදී කඩුලූ 4 ක් දැවී 83
(ලිසුල ලක්ෂාන් නොදැවී 33, හෂාන් දුමින්දු 17, කවිදු බංඩාර 25/2)

 


අදහස් (0)

ගුරුකුළට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.