කොළඹ නාලන්දා විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර බොරැල්ල කැම්බල් පිටියේදී පැවැති වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ තරගය විසඳුමකින් තොරව අවසන් විය.
මෙහිදී ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් කනිෂ්ක උග්ගල්පාය (127) සහ නාලන්දා විදුහල වෙනුවෙන් වොෂාන්ත සිල්වා (123) ශතක රැස්කිරීමට සමත් වූහ.
නාලන්දා විදුහල පළමු ඉනිම කඩුලූ 9 ට 341
(වොෂාන්ත සිල්වා 123, ප‍්‍රමෝද් හෙට්ටියාවත්ත 51, සෙනුර අමරසිංහ 46, මාලිංග අමරසිංහ 30, අවිෂ්ක ද සිල්වා 27, උදිත මහින්දරත්න 70/4, ඩිලාන් බණ්ඩාර 84/4)
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම කඩුලූ 7 ට 322
(කනිෂ්ක උග්ගල්පාය 127, නිමේෂ ගුණසිංහ 64, පුලස්ති බණ්ඩාර 56, දමිත‍්‍ර පණ්ඩිතරත්න 26, කවිඳු බණ්ඩාර 20, අනුත්තර මාධව 69/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.