දකුණු ආසියානු කී‍්‍රඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ පිරිසක් අද (17) සවස විශේෂ ගුවන්යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ඛනිජතෙල් ඇමැති චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා මහතා සහ කී‍්‍රඩා අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පදක්කම්ලාභී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් උණුසුම් අන්දමින් පිළිගනු ලැබූහ.
ප‍්‍රභූ පර්යන්තයෙන් දිවයිනට පැමිණි පිරිස අතර කබඩි, ජූඩෝ, බොක්සිං සහ ටයිකොන්ඩෝ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සිටියහ.
ඡායාරූපය - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.