දකුණු අප‍්‍රිකානු පිලේ හිටපු සුපිරි පන්දුරකින්නකු මෙන්ම දකුණු අප‍්‍රිකානු පිලේ වර්තමාන පන්දු රැකීමේ පුහුණුකරු ජොන්ටි රෝඞ්ස් මහතා දින 10 පුහුණු වැඩසටහනක් ස`දහා අද (26) ශ්‍රී ලංකාවට පැමිණියේය.
ජොන්ටි රෝඞ්ස් මහතා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට, සංවර්ධන සහ කනිෂ්ඨ සංචිතවල ක‍්‍රීඩකයන්ට පන්දු රැුකීමේ පුහුණු වැඩමුළු කිහිපයක් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේදී ලබන මස 8 වැනිදා ආරම්භ වන පාකිස්තානු සංචාරය ඉලක්ක කරමින් ජොන්ටි රෝඞ්ස් මහතාගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.