ශ‍්‍රී ලංකාවේ පාපන්දු ක‍්‍රීඩාව නගා සිටුවීම සඳහා දිගු කාලීන සැලැස්මක් ක‍්‍රියාත්මක කිරිමේ අරමුණ ඇතිව ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ (ෆීෆා) නියෝජිත පිරිසක් ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ක‍්‍රීඩා අමාත්‍යංශයේදී හමු වී සාකච්ඡ කළ අයුරු.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.