Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සී - හෝක්ස් පෙරමුණට

සී - හෝක්ස් පෙරමුණට

editorial - 2021 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සී-හෝක්ස්’ නමින් දේශීය පාපන්දු පිටියේ තරග වදින නාවික හමුදා ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා සුපර්ලීග් පාපන්දු තරගාවලියේ පළමු අදියරේ පෙරමුණ ගෙන සිටියි. ඒ පළමු අදියරේ තරග දෙකේම ජයග්‍රහණ අත්කරගෙන  ප්‍රසාද ලකුණු හයක් ලැබීමෙනි.

තරගාවලියට ආරම්භයට පෙර පැවති පෙර සූදානම් තරග වටයේ දී වැඩිම ප්‍රසාද ලකුණු ගණනක් ලබා පෙරමුණ ගත් නාවලපිටිය අප්කන්ට්‍රි කණ්ඩායම මෙම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන ලබා සිටියි.  දෙසැම්බර් මාසයේ දී පැවති සභාපති කුසලාන ජයගත් කොළඹ කණ්ඩායම පළමු අදියරේ ප්‍රසාද ලකුණු යටතට අනුව පස්වැනි ස්ථානය තෙක් පහළට පැමිණ තිබේ.


අදහස් (0)

සී - හෝක්ස් පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.