Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා පාපන්දු පිලට ජනපතිගෙන් සුබපැතුම්

ශ්‍රී ලංකා පාපන්දු පිලට ජනපතිගෙන් සුබපැතුම්

editorial - 2024 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර සම්මේලන කොළඹ කලාපීය සිව්කොන් පාපන්දු තරගාවලියේදී භූතානය පරාජය කරමින් හා පැපුවා නිව්ගිනියාව සමග පැවැති තරගය සම කළ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම පෙරේදා (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටුව ජනාධිපති මන්දිරයේදී මුණ ගැසුණි. 

එහිදී ජාතික කණ්ඩායමට සුබ පතමින් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙරට පාපන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට ඉදිරියේදී රජයෙන් ආධාර ලබාදීමට සූදානම් බව පැවසීය. එම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් හා ජාතික පාපන්දු කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ඇන්ඩි මොරිසන් යන මහත්වරුද මෙහි වෙති.

- 223


අදහස් (0)

ශ්‍රී ලංකා පාපන්දු පිලට ජනපතිගෙන් සුබපැතුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.