Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මීගමුව යූත් - ජාවා ලේන් උණුසුම් තරගයක

මීගමුව යූත් - ජාවා ලේන් උණුසුම් තරගයක

editorial - 2022 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ පාපන්දු තරගාවලියේ තවත් තීරණාත්මක තරග 7 ක් මේ මස 13, 14 සහ 17 දිනවලදී පැවැත්වීමට නියමිතය. මේ වන විට සති 8 ක් නිමාවූ තරගාවලියේදී ජාවා ලේන් සහ මාතර සිටි කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිති .

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින ජාවා ලේන් පිල සහ 4 වැනි ස්ථානයේ සිටින මීගමුව යූත් පිල අතර තරගය වඩාත් තියුණු තරගයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග


- 312


අදහස් (0)

මීගමුව යූත් - ජාවා ලේන් උණුසුම් තරගයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.