Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෝට්ටේ බැද්දගාන පාපන්දු කී‍්‍රඩාංගණයේ දී පසුගිය දා පැවති වෙළෙඳ සේවා ‘බී’ කාණ්ඩයේ පාපන්දු තරාගවලියේ අවසන් මහා තරගයේ දී පසුගිය වසරේ ශූරයින් වූ සම්පත් බැංකු කණ්ඩායම ගෝල 3-0 ක් ලෙස පරාජයට පත්කරමින් ශූරතාවය දිනාගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සමත්විය.
සුගත් කුමාරගේ නායකත්වයෙන් යුතුව තරග වැදුණු ජයග‍්‍රාහී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම අනිල් මානවඩු, ඉන්දික ප‍්‍රසාද්, තරිඳු නිසංසල, රසික සුරංග, සමීර මධුසංක, තුෂාන් ඩිල්සංක, භාරත් ලැම්බර්ට්, ගයාන් ජයවර්ධන, ඩබ්.ඒ.ඒ.අයි. මධුසංක, ජී.කේ.එස්. ප‍්‍රබෝත්, ඒ.ඩබ්. අසූර්, ඇන්තනි කි‍්‍රෂාන්තන්, ඒ.බී. චන්න, ඒ.ආර්.සී. වොලස්, ඩබ්.ඒ.පී.එන්. වීරසූරිය, එල්.එම්.එන්.එල්. බුද්ධික සහ ටී. පුරුසෝත්මන් යන කී‍්‍රඩකයින්ගෙන් සමන්විත වූ අතර ටී.එච්. ඩූල් මහතා ජයග‍්‍රාහී කොමර්ෂල් ක්‍රෙටිඞ් කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.