Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු තරග 4 ක් අද - හෙට

පාපන්දු තරග 4 ක් අද - හෙට

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් කී‍්‍රඩා සමාජ පළමු කොටසේ පාපන්දු තරගාවලියේ තවත් තරග හතරක් අද සහ හෙට (3 සහ 4) පැවැත්වේ. මෙම තරගාවලියට කණ්ඩායම් 24 ක් සහභාගි වන අතර කාණ්ඩ 4 ක් යටතේ ලීග් පදනම මත තරග පැවැත්වේ. තරගාවලියේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 67 කි.


මෙම සති අන්තයේදී පැවැත්වෙන තරග

මැයි 03

  • ගී‍්‍රන් ෆීල්ඞ් සහ කුරේ කී‍්‍රඩා සමාජය අතර කඑතර වර්නන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාංගණයේදී...


මැයි 04

  • ආදි මැසිනෝඩියන්ස් සහ මාලිගාවත්ත යූත් කී‍්‍රඩා සමාජය අතර මීගමුව දොන් බොස්කෝ කී‍්‍රඩාංගණයේදී....
  • කි‍්‍රස්ටල් පැලස් සහ කොම්රේඞ්ස් කී‍්‍රඩා සමාජය අතර නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගණයේදී...
  • රෙඞ් සන් සහ කොල්ලූපිටිය යුනයිටඞ් කී‍්‍රඩා සමාජය අතර මහනුවර සරසවි කී‍්‍රඩාංගණයේදී....

අදහස් (0)

පාපන්දු තරග 4 ක් අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.