අන්තර් සමාජ ප‍්‍රධානතම පාපන්දු තරගාවලියේ තවත් තරග හයක් ඉදිරි දින කිහිපයේදී පැවැත්වේ. එම තරග පහත පරිදි වේ.
අපේ‍්‍රල් 26
ධර්ගා නගර එක්සත් කී‍්‍රඩා සමාජය සහ ඕල්ඞ් බෙන්ස් කී‍්‍රඩා සමාංය අතර කලූතර වර්නොන් ප‍්‍රනාන්දු පිටියේදී
නුවර යෝක් කී‍්‍රඩා සමාජය සහ කොම්රඞ්ස් කී‍්‍රඩා සමාජය අතර මහනුවර බෝගම්බර පිටියේදී
ජුපිටර්ස් කී‍්‍රඩා සමාජය සහ තිහාරිය යූත් පිල අතර කඩොල්කැලේ පිටියේදී
අපේ‍්‍රල් 27
නිව් ස්ටාර් කී‍්‍රඩා සමාජය සහ ඕල්ඞ් මැස්නෝඩියන්ස් කී‍්‍රඩා සමාජය අතර කැළණිය පාපන්දු සංකීර්ණයේදී
රෙඞ් සන් කී‍්‍රඩා සමාජය සහ ගෝල්ඩන් ස්ටාර් කී‍්‍රඩා සමාජය අතර ගම්පොළ සහීරා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී
අපේ‍්‍රල් 29
ඊස්ටන් යූත් කී‍්‍රඩා සමාජය සහ කෙටේරියන්ස් කී‍්‍රඩා සමාජය අතර කල්මුනේ පොදු කී‍්‍රඩා පිටියේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.