Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මහජන බැංකුව අවසන් තරගයට

මහජන බැංකුව අවසන් තරගයට

editorial - 2025 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනසතු සේවා පාපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද ලීග් පාපන්දු තරගාවලියේදී ‘බී’ කාණ්ඩයේ අවසන්  මහ තරගය සඳහා මහජන බැංකුව සුදුසුකම් ලබා තිබේ. 

තරගාවලියේ අර්ධ අවසන් වටයේදී මහජන බැංකුව විසින් ගෝල 4-1 කින් ලංකා බැංකු කණ්ඩායම පරාජය කරන ලදි. එම තරගයේදී මහජන බැංකුව වෙනුවෙන් බ්‍රයන් වීරප්පුලි, මදන්,  සසිඳු සහ අචිර ගෝල වාර්තා කළහ. 

අවසන් තරගය මහජන බැංකුව සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව අතර මේ මස 20 වැනිදා කොළඹ සිටි ලීග් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 

- 213


අදහස් (0)

මහජන බැංකුව අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.