Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රත්නපුර දිස්ති‍්‍රක්කයේ බළන්ගොඩ පාපන්දු ලීගයේ සභාපතිවරයා ලෙස කංචන ජයරත්න මහතා පත්විය. වෙන්නප්පුව ජෝශප්වාස් විද්‍යාලයේ ආදි සිසුවෙක් වූ කංචන ජයරත්න මහතා විවිධ කී‍්‍රඩා රැසක නිරතවු අතර වයඹ පළාත නියෝජනය කළ කී‍්‍රඩකයකුද වෙයි.
කංචන ජයරත්න මහතා ඇහැලියගොඩ වොලිබෝල් සංගමයේ සභාපති ලෙසත් ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනයේ උපසභාපතිවරයා හා තරග කමිටු සභාපතිවරයා ලෙස මෙන්ම ආබාධිවුවන්ගේ වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.
බළන්ගොඩ පාපන්දු ලීගයේ ලේකම්වරයා ලෙස බී. යු. කේ. ඊ. ඩැනී මහතාද භාණ්ඩාගාරික ලෙස බළන්ගොඩ නාගරික මන්තී‍්‍ර ධර්මසේන සමරසිංහ මහතාද ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා ලෙස බළන්ගොඩ නගරාධිපති නිමල් ගාමිණී වීරසිංහ මහතා ද පත්ව සිටී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.