Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු ශූරතාව කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට

පාපන්දු ශූරතාව කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝට්ටේ බැද්දගාන පාපන්දු කී‍්‍රඩාංගණයේ දී පසුගිය දා පැවති වෙළෙඳ සේවා ‘බී’ කාණ්ඩයේ පාපන්දු තරාගවලියේ අවසන් මහා තරගයේ දී පසුගිය වසරේ ශූරයින් වූ සම්පත් බැංකු  කණ්ඩායම ගෝල 3-0 ක් ලෙස පරාජයට පත්කරමින් ශූරතාවය දිනාගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සමත්විය.

සුගත් කුමාරගේ නායකත්වයෙන් යුතුව තරග වැදුණු ජයග‍්‍රාහී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම අනිල් මානවඩු, ඉන්දික ප‍්‍රසාද්, තරිඳු නිසංසල, රසික සුරංග, සමීර මධුසංක, තුෂාන් ඩිල්සංක, භාරත් ලැම්බර්ට්, ගයාන් ජයවර්ධන, ඩබ්.ඒ.ඒ.අයි. මධුසංක, ජී.කේ.එස්. ප‍්‍රබෝත්, ඒ.ඩබ්. අසූර්, ඇන්තනි කි‍්‍රෂාන්තන්, ඒ.බී. චන්න, ඒ.ආර්.සී. වොලස්, ඩබ්.ඒ.පී.එන්. වීරසූරිය, එල්.එම්.එන්.එල්. බුද්ධික සහ ටී. පුරුසෝත්මන් යන කී‍්‍රඩකයින්ගෙන් සමන්විත වූ අතර ටී.එච්. ඩූල් මහතා ජයග‍්‍රාහී කොමර්ෂල් ක්‍රෙටිඞ් කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළේය.


අදහස් (0)

පාපන්දු ශූරතාව කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.