අන්තර් කී‍්‍රඩා සමාජ පළමු කොටසේ පාපන්දු තරගාවලියේ තවත් තරග හතරක් අද සහ හෙට (3 සහ 4) පැවැත්වේ. මෙම තරගාවලියට කණ්ඩායම් 24 ක් සහභාගි වන අතර කාණ්ඩ 4 ක් යටතේ ලීග් පදනම මත තරග පැවැත්වේ. තරගාවලියේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 67 කි.
මෙම සති අන්තයේදී පැවැත්වෙන තරග
මැයි 03
මැයි 04
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.