ගෝල 3-1 කට නාවික හමුදා කණ්ඩායම පරාජය කළ යුද හමුදා කී‍්‍රඩිකාවෝ අන්තර් සමාජ පාපන්දු (කාන්තා) තරගාවලියේ ශූරතාව දිනාගත්හ. අවසන් තරගය අද (4 වැනිදා) කොළඹ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. පිටියේදී පැවැත්විණ.
පළමු භාගයේදී ගෝල 1-0 ක් ලෙස ඉදිරියෙන් පසුවූ නාවික හමුදා කණ්ඩායම පරාජයට පත්කරමින් ශූරතාව දිනාගැනීමට යුද හමුදා පිල සමත් වීමය. යුද හමුදා කණ්ඩායම ගියවර තරගාවලියේ අනුශූරතාව හිමිකරගත් කණ්ඩායමද වන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.