Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic වරාය අධිකාරිය ඉහළට -පොලිස් පිල පහළට

වරාය අධිකාරිය ඉහළට -පොලිස් පිල පහළට

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ පස්වැනි සතිය අවසන් වනවිට ලකුණු 73.46 ක් ලබාගත් වරාය අධිකාරිය පිල, පොලිස් පිල අභිබවා ඉදිරියට පැමිණ ඇත.

පසුගිය සතියේ පෙරමුණේ සිටි පොලිස් පිල ප්‍රසාද ලකුණු 68.61 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානය දක්වා පහත වැටී තිබේ.


අදහස් (0)

වරාය අධිකාරිය ඉහළට -පොලිස් පිල පහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.