Last Update  :  2024-05-15 11:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කුසල් මෙන්ඩිස් යළි කැඳවයි

කුසල් මෙන්ඩිස් යළි කැඳවයි

Nisanka Sandeepani - 2018 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පාදයේ ආබාධයකට ලක්ව සිටින කුසල් පෙරේරාට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ සෙසු තරග 2 ද අහිමිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. 

කුසල්ගේ හිඩැස පිරවීම සඳහා අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් කර සිටි කුසල් මෙන්ඩිස් යළිත් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා සිටියි. මේ දක්වා එක්දින තරග 51 කට ක්‍රීඩා කර ඇති මෙන්ඩිස් එහිදී ශතකයක් සහ අර්ධ ශතක 11 ක් සමගින් රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 1325 කි. 

දෙරට අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගය අතරතුර කුසල් ජනිත් ආබාධයකට ලක් විය. එම තරගයේදී පන්දු 37 කට මුහුණදුන් ඔහු එහිදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 30 ක් රැස්කළේය. 

-036 


අදහස් (1)

කුසල් මෙන්ඩිස් යළි කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.