Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ‘සුපිරි 4’ විස්සයි/20 තරග හෙට සිට

‘සුපිරි 4’ විස්සයි/20 තරග හෙට සිට

රොෂාන් ගුණරත්න - 2013 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

අවලංගු කරන ලද එස්.එල්.පී.එල්. තරගාවලිය වෙනුවට පැවැත්වෙන ‘සුපිරි 4’ විස්සයි/20 ක‍්‍රිකට් තරගාවලිය හෙට (10 වැනිදා) ආරම්භ වේ.

දිනයකදී තරග දෙකක් පැවැත්වෙන අතර සියලූම තරග කොළඔ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ.

තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 17 වැනිදා පෙ.ව. 9.45 ට ආරම්භ වීමට නියමිතය.


තරග කාලසටහන


අදහස් (4)

‘සුපිරි 4’ විස්සයි/20 තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.