අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ දෙවැනි සතිය අවසන් වනවිට ලකුණු 30.89 ක් ලබාගත් ගාල්ල පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය. ගාල්ල පිලට අභියෝගයක් දෙමින් ප්‍රසාද ලකුණු 29.97 ක් ලබාගත් පොලිස් පිල දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.