Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී කොළඹ මහබෝධී විදුහලට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබා ගැනීමට හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය මත්තේගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මහබෝධී විදුහල - ඕවර 46.5 කදී සියලුදෙනා දැවී 114
(විහඟ ගිමිහාන 32, චමිත් නවෝද 12/3, මදුර නීලනුවන් 05/2, තිවංක ලක්රුවන් 23/2)
හෝමාගම ම.ම වි. - ඕවර 20.3 කදී කඩුලු 2 ක් දැවී 116
(සුරේන්ද්‍ර සිතුමිණ නොදැවී 51, තිවංක ලක්රුවන් නොදැවී 28)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.