Last Update  :  2026-04-07 21:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හෂේන් රාමනායක

හෂේන් රාමනායක

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සම්පූර්ණ නම:
හෂේන් රාමනායක

පාසල:
කොළඹ රාජකීය විදුහල

උපන් දිනය:
1995.04.18

පන්දුවට පහර දෙන ආකාරය:
දකුණත් පිතිකරු

පන්දු යවන ආකාරය:
දකුණතින් වේග පන්දු යවන්නා

කණ්ඩායමේ ස්ථානය:
පිතිකරු

වයස 19 න් පහළ තරගාවලියේ දස්කම්:

  • රැස්කළ ලකුණු: 230 යි

ක‍්‍රීඩා සමාජයක්, දිස්ත‍්‍රික් සහ පළාත් කණ්ඩායම් නියෝජනය පිළිබඳ විස්තර:

  • බස්නාහිර පළාත් සහ කොළඹ දිස්ත‍්‍රික් පාසල් කණ්ඩායම නියෝජනය කිරීම.

අදහස් (0)

හෂේන් රාමනායක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.