Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හර්ෂ රාජපක්‍ෂ

හර්ෂ රාජපක්‍ෂ

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සම්පූර්ණ නම:
හර්ෂ මධුරංග රාජපක්‍ෂ

පාසල:
මාතර රාහුල විදුහල

උපන් දිනය:
1995.04.08

පන්දුවට පහර දෙන ආකාරය:
වමත් පිතිකරු

පන්දු යවන ආකාරය:
වමතින් පා දඟ පන්දු යවන්නා

කණ්ඩායමේ ස්ථානය:
තුන් ඉරියව් ක‍්‍රීඩක

වයස 19 න් පහළ පාසල් තරගාවලියේ දස්කම්:

  • රැස්කළ ලකුණු: 618 යි     ශතක: 1 යි    අර්ධ ශතක: 4 යි
  • දවාගත් කඩුලූ සංඛ්‍යාව: 53 යි    කඩුලූ 5 ට වැඩි ඉනිම: 3 යි

ක‍්‍රීඩා සමාජයක්, දිස්ත‍්‍රික් සහ පාළාත් කණ්ඩායම් නියෝජනය පිළිබඳ විස්තර:

  • දකුණු පළාත් සහ මාතර දිස්ත‍්‍රික් වයස 15 න්, 17 න් සහ 19 න් පහළ කණ්ඩායම් නියෝජනය කිරීම

අදහස් (0)

හර්ෂ රාජපක්‍ෂ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.