Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හරිස්චන්ද්‍ර විදුහලට කඩුලු 10 ක ජයක්

හරිස්චන්ද්‍ර විදුහලට කඩුලු 10 ක ජයක්

Nisanka Sandeepani - 2017 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී නිට්ටඹුව රන්පොකුණගම මැදි විදුහලට එරෙහිව කඩුලු 10 ක ජයක් ලබා ගැනීමට මිගමුව හරිස්චන්ද්‍ර විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය නිට්ටඹුව රන්පොකුණගම මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

හරිස්චන්ද්‍ර විදුහලු වෙන්වෙන් තුන්ඉරියව් දස්කම් දැක්වූ කේ. සත්සර ලකුණු 43 ක් සහ ලකුණු 45 කට කඩුලු 5 ක් දවාගනිමින් තරගය පුරා දස්කම් දැක්වූ අතර රන්පොකුණගම විදුහලේ කේ. මදුෂාන් ලකුණු 51 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

රන්පොකුණගම විදුහල - පළමු ඉනිම - ඕවර 26.4 කදී සියලුදෙනා දැවී 122
(කේ. පෙරේරා 49, ඒ. මදුරංග 33/4, කේ. සත්සර 16/2, ජී. ලක්ෂිත 32/2)

හරිස්චන්ද්‍ර විදුහල - පළමු ඉනිම - ඕවර 33.5 කදී සියලුදෙනා දැවී 158
(කේ. සත්සර 43, එස්. ජයසේකර 27, කේ. මදුෂාන් 51/6, එන්. විතානගේ 21/2)

රන්පොකුණගම විදුහල - දෙවන ඉනිම - ඕවර 23.2 කදී සියලුදෙනා දැවී 52
(එස්. ද සිල්වා 17/4, ඒ. මදුරංග 00/3, කේ. සත්සර 29/3)

හරිස්චන්ද්‍ර විදුහල - දෙවන ඉනිම - ඕවර 1 කදී කිසිවකු නොදැවී 18

 


අදහස් (0)

හරිස්චන්ද්‍ර විදුහලට කඩුලු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.