Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා නැවතත් බංග්ලාදේශ ක්‍රිකට් පිලේ පුහුණුකරු ධූරය බාරගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
ඒ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එකඟතාවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ පවතින ගිවිසුමෙන් ඉවත්ව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමඟ නැවත එකතු වීමට නියමිත බවද දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට හතුරුසිංහ මහතා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.