Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුමංගල විදුහලට මුල් ඉනිමේ ජයක්

සුමංගල විදුහලට මුල් ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2017 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ බලපිටිය රේවත විදුහල අතර පානදුරේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය.

රේවත විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් (52) ලබාගනිමින් ලකුණු 64 කට කඩුලූ 5 ක්ද දවාගැනීමට අවිෂ්ක දිල්ෂාන් සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශ්‍රී සුමංගල විදුහලේ ජනිඳු ඉඳුවර ලකුණු 51 කට කඩුලූ 6 ක් දවාගත්තේය.

ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම -  ඕවර 52.5 කදී සියලූ දෙනා දැවී 210
(ස්ටෙපාන් සූසා නොදැවී 54, හරිත් ලක්ෂාන් 29, අවිෂ්ක දිල්ෂාන් 64/5, රමේෂ් මධුෂංක 79/4)

රේවත විදුහල පළමු ඉනිම -  ඕවර 60 කදී සියලූ දෙනා දැවී 183
(අවිෂ්ක දිල්ෂාන් 52, අමින්ද චෙහාන් 30, ජනිඳු ඉඳුවර 51/6, නිපුන දේෂාන් 58/3)

ශ්‍රී සුමංගල විදුහල දෙවැනි ඉනිම -  ඕවර 46 කදී කඩුලූ 6 ක් දැවී 184
(නිපුන් දේෂාන් නොදැවී 72, චරන ගන්දර 41, කවිඳු දිල්හාර 82/4)

රේවත විදුහල දෙවැනි ඉනිම -  ඕවර 33 කදී කඩුලූ 4 ක් දැවී 100
(ගිම්හාන ධනුෂ්ක නොදැවී 39, කවිඳු දිල්හාර නොදැවී 25, නිපුන දේෂාන් 24/2)

-036

 


අදහස් (0)

සුමංගල විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.