Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා ‘ඒ’ සහ නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙක සඳහා නම් කරන ලද කී‍්‍රඩකයන් 14 දෙනකුගෙන් යුත් සංචිතයට සීකුගේ ප‍්‍රසන්න, සුරංග ලක්මාල් සහ ශමින්ද එරංග කැඳවා තිබේ. ඔවුන් තිදෙනාට අමතර ඉෂාන් ජයරත්න සහ රමිත් රඹුක්වැල්ලද පළමු එක්දින තරග දෙක සඳහා කැඳවා ඇත.
නවසීලන්ත ‘ඒ’ පිල සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල අතර එක්දින තරග දෙක මේ මස 29 වැනිදා සහ ඔක්තෝබර් 1 වැනිදා පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතය.
දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ පෙරේරා, අෂාන් පි‍්‍රයන්ජන්, කිත්රුවන් විතානගේ, සචිත‍්‍ර සේරසිංහ, චතුරංග ද සිල්වා, ඩිල්රුවන් පෙරේරා, සීකුගේ ප‍්‍රසන්න, ශමින්ද එරංග, සුරංග ලක්මාල්, ඉෂාන් ජයරත්න සහ රමිත් රඹුක්වැල්ල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.