Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගල්කිස්ස සාන්ත තෝමස් සහ අනුරාධපුර මැදි විදුහල් අතර ගල්කිස්සේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 94 ක ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.
අනුරාධපුර මැදි විදුහල වෙනුවෙන් ලකුණු 76 කට කඩුලු 7 ක් දවාගැනීමට රවින්ත ප්‍රබාෂ්වර සමත් වූ අතර සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් ලකුණු 23 කට කඩුලු 5 ක් දවාගැනීමට පවිත් රත්නායක සමත් විය.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 65.1 කදී සියලු දෙනා දැවී 261
(දිලුත් ගුණරත්න 82, රොමේෂ් නල්ලපෙරුම 69, රවිඳු කොඩිතුවක්කු 28, රවින්ත ප්‍රභාෂ්වර 76/7, ධනංජය තම්විට 28/2)
අනුරාධපුර මැදි විදුහල පළමු ඉනිම - ඕවර 29.1 කදී සියලු දෙනා දැවී 106
(දිල්ෂාන් ලක්ෂිත 27, මධුරංග චන්ද්‍රරත්න 31, කලන පෙරේරා 16/4, දිනුර ගුණවර්ධන 12/2, ඩිලෝන් පීරිස් 36/2)
අනුරාධපුර මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 33.1 කදී සියලු දෙනා දැවී 61
(සවිඳු සෙත්සර 21, පවිත් රත්නායක 23/5, ඩිලෝන් පීරිස් 19/4)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.